මහනුවර දිස්ත්රික්කයේ
අම්පිටිය සහ තලාතුඔය අතර
ලෙව්ල, කැටවල පර්චස් 10 සහිත තෙමහල් ගොඩනැගිල්ලක් ඉක්මණින් විකිණීමට
☑ මහනුවර නගරයට 5Km
☑ බිම් මහල - ව්යාපාරික කටයුතු සදහා දැනට දම්රෝ ආයතනයට කුලියට දී ඇත
☑ පළමු මහල - වැඩ අවසන් නොමැත
☑ දෙවන මහල - කාමර 3, බාත් රූම් 2 සහ බැල්කනි සහිත නිවසකි.
☑ වෙන වෙනම ප්රවේශවීමට හැකිය [Separate Entrance]
☑ ගොඩනැගිල්ල දිග / පළල 55×35 වේ.
☑ වාහන 6 පමණ නැවැත්වීමේ පහසුකම් ඇත
☑ මිලියන 35 (කෝටි 3.5)
☑ මිල ගණන් සාකච්ඡා කල හැකිය
☑ අමතන්න 07×× ××× ×××