BLW2491: We Will Build Your Dream House | Saliya Home Builders

Share & Comment


Saliya Home Construction
-Homagama-

අපි ඔබගේ ඉඩමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම  කිසිදු මුදලක් අය කරන්නේ නැත.

☑ Down Payment 0%

එමෙන්ම මූලික මුදලක් නොගෙවා ඉදිකිරීම් ආරම්භ කරන ලංකාවේ එකම හා ප්‍රථම ආයතනය අප බව ඉතා ආඩම්බරයෙන් හා සතුටින් දැනුම් දෙන්නෙමු.



◼ ඔබගේ ඉඩමේ හෝ අපගේ ඉඩමේ 
◼ ඔබගේ ප්ලෑන ට හෝ අපගේ ප්ලෑන ට 

ඔබේ සිතැඟි පරිදි 
☑ ඔබගේ සොඳුරු නිවහන
☑ නිවාස සංකීර්ණය
☑ ව්‍යාපාරික ස්ථානය 
☑ කර්මාන්තශාලාව
අප ලවා සාධාරණ  මුදලකට ඉදි කරවා ගන්න,

Saliya Homes Construction



☑ නවීන වාස්තු විද්‍යානුකූලව ඔබගේ අතේ ඇති මුදලට අප සාදා දෙන්නෙමු

☑ ඉහළ ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදා ශක්තිමත්ව හා අලංකාරව නිම කරවා දීම

☑ අතේ ඇති මුදලට එක්‌ එක් අදියර කොටස් වශයෙන් තමන්ට කැමති අවස්ථාවක නිම කර ගැනීමේ හැකියාව.

☑ ඉදිකිරීමේ කටයුතු ඕනෑම අවස්ථාවක පරික්ෂා කිරීමේ හැකියාව

☑ අපගේ ප්‍රධාන කාර්යාලයය ඇතුළු සියළුම ශාඛා පවත්වාගෙන යනු ලබන්නේ අපේම ආයතනය සතු අපේම  ගොඩනැගිලි වල බව ඉතා  සතුටින් දන්වමු.



වසර 25 ක වගකීම සමගින් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලවා, ඔබගේ ඉදිකිරිම් කටයුතු කරවා ගැනීමට හොඳම තැන,





☑ පළපුරුදු,කාර්යශූර, හා සුහදශීලී සේවාවක් ලබා ගැනීමට 
අපට අදම කතා කරන්න,

☎ 0707 200 310
☎ 0707 200 300
☎ 0707 200 304
☎ 0707 200 306

Saliya homes
No.254,vidarshana mawatha,
Galawilawaththa,
Homagama

ශාඛා
☑ රත්නපුර
☑ අවිස්සාවේල්ල

☑ "දිවයින පුරා සේවය"
































Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580