BLW24914: Land in Matale | Riverston | 80P | 95Lks

Share & Comment

මාතලේ දිස්ත්‍රික්කයේ  

අටන්වල රිවස්ටන් 

පිටවල පතන 

☑ පර්චස් 80 

☑ මිල 9,500,000

☑ Contact: 07×× ××× ×××

☑ මෙම බිම් කොටස මාතලේ  දිස්ත්‍රික්කයේ  ලග්ගල, ඇටන්වල ප්‍රදේශයේ මානිගල  පාමුලට වන්නට පහලින් තෙල්ගමු ගඟටද  මැදිව  පිහිටා ඇත

☑ මෙම ප්‍රදේශයේ දෙස්විදෙස් ස්ංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත්  තෙත් කලාපීය පරිසරයට උරුමකම් කියන මනරම් ප්‍රදේශයකි. 

☑ ඒවගේම මෙම ප්‍රදේශයට යාබදව පිහිටා තිබෙන රිවස්ටන්, පිටවල පතන  නැරඹීමට විශාල වශයෙන්  ස්ංචාරකයින් පැමිණෙන අතර මෙම ප්‍රදේශයේ පිහිටා ඇති මෙම  භූමියේ හෝටලයක්, කබානක් ඉදිකිරීම සදහා ඉතාමත් සුදුසු ස්ථානයකි

☑  ඉතාමත් අඩු මුදලකට  විකිනිමට ඇත.









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580