BNB5599: Eco Friendly House in Homagama | Pitipana | 8P |

Share & Comment

පළාත - බස්නාහිර

දිස්ත්‍රික්කය - කොළඹ

ප්‍රදේශය - හෝමාගම, පිටිපන

පර්චස් - 8

මිල - රු.23,000,000/-

(පර්චස් 1ක් රුපියල් ලක්ෂ 8/9)

Contact No: 07×× ××× ×××

Whatapp No: 07×× ××× ×××

නිවසේ ඉඩමේ විස්තර

1. 150Sq Roof Top

2. 950Sq Aluminium & Glass Finished Common Leaving Area

3. 4 Bed Rooms / Gym Area & Barth Room

4. Big Living Area with Open Kitchen / Dining & Barth Room

2 Vehicles Can Be Park Easley

Roof Top එකක් සහිත මෙම නිවසෙහි දෙවන මහළ නවීන ආකාරයට ඇලුමිනියම් සහ වීදුරු වලින් නිමවා ඇති අතර පරිසරය හා ගැටුණු වෙනත්ම අත්දැකීමක් ලබා ගනු රිසියෙන් සකසා ඇත.

(ලස්සන වෙල්යායක් ඇවිදින මංතීරුවක් නිවසට 60m පමණ ඇතින් පිහිටා ඇති අතර ඇතින් සමනළ කඳු පංතිය මනාව දර්ශනය වේ.)

පළමු මහළ නිදන කාමර 4ක් සහ ශාරීරික ව්‍යායාම සදහා වෙන් කල කොටසක් සහ නාන කාමරයකින් යුක්තයි.

බීම් මහළ kitchen එකට විවෘත වන සේ Dining & living Area එකත් නාන කාමරයකින් සමන්විතයි.

ගෙමිදුලෙහි වාහන දෙකක් ලෙහෙයියෙන් ගාල් කල හැකි අතර භූ ගත ජල සම්පාදනය කර ගැනීමට ළිඳක් සහ අළුතින් පීදුණ පොල් ගස් දෙකක් වේ.

නිවස තනිකරම eco friendly concept එකකට නිර්මාණය කර ඇති අතර

Covid සමයට පෙර ඉදිකරන්නට යෙදිනි. නිමවුමේ සුරක්ෂිත භාවයත් නිසා වෙන් ඉහළ සිට නිමැවුම් කටයුතු නිමවා ඇත.

පළමු මහළහි පොළව සහ බිම් මහලේ නිමැවුම් නිමවා නොමැති අතර

නිවස පැමිණ බලා මිල ගණන් සාකච්ඡා කිරීමට යෝජනා කරමි.

විකිණීමේ අරමුණින් නිමවුවක් නොවන අතර පවතින තත්ත්වය නිසා වෙන් ගම් පළාතට නැවත පදිංචිය තෝරා ගත් නිසා වෙන් විකිණීමට තීරණය කර ඇත.

හයිලෙවල් පාරට මීටර් 800යි.

පනාගොඩ දුම්රිය පලට මීටර් 500 යි.

සියළු පහසුකම් සහිත හෝමාගම නගරයට වාහනයක විනාඩි 5ක දුර...

මහින්ද රාජපක්ෂ ජාතික පාසල / NSBM Campus / දියගම ජාත්‍යන්තර ක්‍රිඩා පිටිය සහ ඉන්ජිනේරු පීඨය , මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , දක්ෂිණ අධිවේගී පිවිසුම විනාඩි 10ක  දුරකි.









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580