BNK182616: House/Land in Kottawa [8.5P | 165Lks] & [21.5P | 325Lks] | 0718 124 006

Share & Comment

 


මහරගම නගර සභාවට අයත් අනුමත නිරවුල් ඔප්පු සහ plan සහිත 

☑ කොට්ටාවත් හෝමාගමත් අතර පිහිටා ඇති 

♦️ පර්චස් 21.5 ක් වන සින්නක්කර ඔප්පු සහිත 

☑ ඉඩමක් සහ නිවාස දෙකක් විකිණීමට තිබේ. 

☑ එම ඉඩමේ සිට කොට්ටාව නගරයට 1km  

☑ කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට 500m 

☑ හෝමාගම මූලික රෝහලට 500m 

☑ මාකුඹුර බස් සහ දුම්රිය නැවතුම්පොලට 500m

☑ කොට්ටාව කිරිවත්තුඩුව 128 මාර්ගයට 100m 

☑ දෛනික විදුලි කප්පාදු වීම් නැත

එමෙන්ම එම ඉඩමෙහිම නිවසක් සහිත පර්චස් 8.5 කොටසක්ද වෙනම මිලදී ගත හැක

☑ පර්චස් 8.5 ඉඩමේ ඇති නිවසෙහි නිදන කාමර 2ක්, සාලයක්, කුස්සියක්, කෑම කාමරයක් සහ අංගසම්පූර්ණ washroom ekak නිවස තුලද , නිවසින් පිටත තවත් washroom එකක්ද ඇත.

☑ පර්චස් 8.5 ඉඩම සහ නිවසෙහි 

මිල රු.16 500 000 

☑ පර්චස් 21.5 හි 

මිල රු. 32 500 000

☑ මිල ගණන් සාකච්ඡා කරගත හැක

☑ විමසීම්:

📱WhatsApp +94701115441

📱WhatsApp +971507469076

☎ Prasad - 0718 124 006











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580