BNK182619: 2 Storey House in Mahara | Kadawatha | 10P | 245Lks | 0717 684 911

Share & Comment

මහර කඩවත 9 කණුව ප්‍රදේශයේ Roof top එකක් සහිත වටිනා දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට 

☑ සම්පුර්ණ නිවස වටා තාප්පය ගසා රිමෝට් රෝලර් ඩෝ සහා විකට් ගේට් සහිතයි.

☑ සම්පුර්ණ මහල් දෙකම වයරින් සම්පුර්ණ කර fittings සහ fans සවිකර ඇත.

☑ පර්චස් 10

☑ මිල ලක්ෂ 245

☑ මෙම  ප්‍රදේශයේ ඉඩම් පර්චස් 01 ක වටිනාකම රුපියල් ලක්ෂ 10 ට වැඩි ය

♦️බිම් මහල 1300 sqft

♦️පළමු මහල 1400 sqft

♦️Roof top 1400 sqft

☑ පළමු මහල සම්පුර්ණ කර ඇත.

*කාමර 03

*බාත් රූම් 01

*සාලය

*ඉදිරිපස හා පිටුපස  වැරැන්ඩාව

☑ බිම් මහල 60% පමණ වැඩ නිමකර ඇත.

*කාමර  01

*බාත් රූම්  01

*සාලය

*servant toilet

☑ කිරිබත්ගොඩට සහ කඩවතට මැදිව පිහිටා ඇත.

☑ නිදහස් සාමකාමි පරිසරයකි.

☑ නිවසේ සිට වෙල්‍ යාය දර්ශනය වේ.

☑ මෙය විකිණීමට සෑදූ නිවසක් නොව, පදිංචිය සදහා සෑදූ නිවසකි. මුදල් ගැටලු හේතුවෙන් විකුණනු ලැබේ.

☑ Call or whatsapp 

☎ 0717 684 911












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580