BNK56910: 2 Storey House in Kandy - Mahiyanganya Rd

Share & Comment



නිදහස් නිස්කලංක පරිසරයක

අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට  

මහියංගන - මහනුවර (A26) මාර්ගයේ #ගුරුළුපොත 

වංගු දහ අට පාමුල නිස්කලංක පරිසරයක.

📌️ සින්නක්කර නිරවුල් ඔප්පු,

📌️ මනරම් පරිසරය,

📌️ පුළුල් මාර්ග,

දෙමහල නිවසක්

👉  නිදන කාමර තුනයි,

👉  නාන කාමර එකයි,

👉  විසිත්ත කාමරය,

👉  කොරිඩෝව,

👉  කෑම කාමරය, 

👉  මුළුතැන්ගෙය,

💪 පළාත් පාළන ආයතනයෙන් අනුමත ගොඩනැගිළි හා බිම් සැලැස්ම.

💪 උල්පත් ජලය.

💪 ස්ථාවර දුරකථන.

💪 නිරවුල් ලියකියවිලි.

💪 වාහන දෙකක් නතර කළ හැකි පහසුව.

💪 රත්න ඇල්ල නිවසට මනාව දිස්වේ. 

අමතන්න 07×× ××× ×××













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580