BRN64019: Land in Mirigama | 20P | 0718 461 675

Share & Comment

මෙන්න කදීම අස්ථාවක් !

ඉක්මනින් විකිණීමට

*මීරිගම වරකාපොල පාර  1වෙනි පටුමගෙහි, (අඩි 15 ක් පමණ පාරකී ) නගරයේ සිට මීටර් 250 ක් දුරින් පිහිටා ඇත.

 * ඉදිවන අධිවේගී මාර්ගයට    1km  පමණි.

 *සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, HNB, Ceylon Bank, RDB, NSB යන බැංකු සියල්ලටම ආසන්නයෙන්.

 * Cargills Food city, People's Leasing ඇතුළු අනෙකුත් වැදගත් ආයතන සියල්ලටම ආසන්නයෙන් මෙම අගනා ඉඩම පිහිටා ඇත.

 *පර්චස් 20ක තැනිතලා ඉඩම 

*පොල් සහ ගම්මිරිස් බෝග වගාවන් සහිතයි 

 *නිරවුල් ඔප්පු සහිත පාරම්පරික ඉඩමකි

 *මීරිගම ප්‍රධාන නගරයේ සිට මීටර් 250ක් පයින් යා හැකි දුරකින් පිහිටා ඇත.

 *සම්පත් බැංකුව, වාණිජ බැංකුව, HNB, Ceylon, NSB, RDB ඇතුළු සියලුම බැංකු ස්ථානයට ආසන්නව.

 *අධිවේගී පිවිසුමට කිලෝමීටර 1 කී.

 *පර්චස් 20 ක ඉඩම පොල් සහ ගම්මිරිස් වගා කර තිබේ.

 *විදුලිය සහ ජල මාර්ග සහිත ඉඩම

 *නිරවුල් ඔප්පු සහිත ඉහළ වාණිජ ප්‍රදේශයකී.

අමතන්න - 

☎ 0718 461 675

☎ 0779 579 515









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580