BAB498123: House/Land in Balangoda | 113P | 80Lks | 0770 361 482

Share & Comment

 


බලංගොඩ බදුල්ල ප්‍රධාන මාර්ගයට මීටර් 50ක් පමන දුරින්. 

බලංගොඩ නගරයට විනාඩි 15කින් යා හැකි දුරකින් 

නිවසක් සහිත පර්චස් 113කින් යුතු සින්නක්කර ඉඩම ඉක්මණින් විකිනීමට

සමනල වැවට විනාඩි 10කින් යා හැක. 

සංචාරක ප්‍රදේශයක් තුල පිහිටා ඇති නිසා ව්‍යාපාරික වටිනාකමකින් යුතු වේ.

හෝටල් කර්මාන්තය සදහා ඉතා වටිනා ස්ථානයකි. 

මෙම භූමියෙහි කොස්, මැහෝගනී, අඹ, කිතුල්, පොල් ආදී වටිනා ගස් ඇත. 

විදුලිය සහ ජලය සහිතයි. 

මිල ලක්ෂ 80කි. 

වැඩි විස්තර සදහා අමතන්න 

0770 361 482

0718 622 010













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580