BAB498135: House & Land in Kurunegala | Piduruwalla | 100.6P

Share & Comment



පිදුරුවැල්ල නගරය ආසන්නයේ ව්‍යාපාරයකට හෝ නිවසකට සුදුසුම ස්ථානය

මීගමුව කටුනායක ප්‍රධාන පාරට 20m

පිදුරුවැල්ල නගරයට 50m

කුරුණෑගල නගරයට විනාඩි 8 යි

කුරුණෑගල අධිවේගී පිවිසුමට විනාඩි 12 යි

උහුමිය රෝහලට විනාඩි 2යි

පිදුරුවැල්ල නගරය සමන්විත වන්නේ:-

:කාගිල්ස් ආහාර නගරය

:සේවා ස්ථාන

:වෛද්‍ය මධ්‍යස්ථාන

:ටයර් කඩ

: දෘඪාංග

:බැංකු

: අවන්හල්

: පොත් සාප්පු ආදිය.

නිවස සමන්විත වේ

නිදන කාමර 3 ක්

1 විසිත්ත කාමරය

1 කෑම කාමරය

1 කුස්සිය

නාන කාමර 2ක්

වාහන 2ක් සඳහා ගරාජ 1ක්

ඉඩම පිළිබඳ විස්තර

:පර්චස් 100.6

: 1 නල ළිඳ

: 2 ළිං

: 3 අදියර රේඛාවක් තිබීම

:අඹ ගස්

:මාසයට පොල් ගෙඩි 200ක්

වැනි ව්‍යාපාරික ස්ථානයකට ඉතා සුදුසුය

බෙදා හැරීමේ මධ්යස්ථානයක්

මංගල ශාලාව

කාමර කුලියට දීම

ගබඩාව

Contact no: 07×× ××× ×××








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580