BAB498144: House in Homagama | 9.75P | 180Lks

Share & Comment

බස්නාහිර පළාතේ  , කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වටරැක 

නිස්කලංක ප්‍රදේශයක අංග සම්පූර්ණ තනි මහල් ( Steps ) නව නිවසක් විකිණිමට 

බිම් සව්ය ඔප්පු සහිත 

නිවසේ ප්ලැන් එක අනුමත කර ඇත (අනුකුලතා සහතික COC  සහිතය )

අලංකාරවත් ලෙස බැමි සහ තාප්ප ගෙට්ටු දෙකක් දමා ඇත.

ගෙමිදුල තණ පිඩලි අතුරා අලංකාර ලෙස සකසා ඇත 

☑ පර්චස් - 9.75

☑ ලක්ෂ 180

📍හයිලෙවලේ පාරට 200m

📍නිදන කාමර 3 , බාත්‍ රැම් 

📍සාලය , මුලුතැන්ගෙවල් 2

📍කැම කාමරය , සේවක වැසිකිළිය සහිතව 

➖වතුර ටැංකි ( 1500 L)වෙනම කුලුනක් ඉදිකරවා ඇත , නල ජලය, ප්‍රජා ජලය , දුරකථන , විදුලිය පහසුකම් 

➖ Arpico ,Cargills Super Markets  අසන්නව පිහිටා ඇත.

➖වටරැක දුම්රිය ස්ථානය , පාසල් , SLT University අසල  අසන්නයේ පිහිටා ඇත

➖ හෝමාගම මිගොඩ ගොඩගම පාදුක්ක මිපේ නගරයන් සදහා පහසුවෙන් ලගා විය හැක

අමතන්න 

 ☎  07×× ××× ×××










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580