BAB498157: House/Land in Padukka | 10P | 30Lks

Share & Comment

ඔබට අනගි අවස්ථාවක් 

පාදුක්ක, වටරැක පිහිටි මෙම ඉඩම ඉතා ඉක්මනින් විකිනේ.  

ඉක්මනින් පදිංචි වීමට වුවමනා අයෙකුට විශේෂයෙන්ම වැදගත් වේ.

අඩක් නිම කර ඇති නිවසෙහි කාමර 2ක් කුස්සිය සහ නාන කමරය ඉතා සුළු අලුත් වැඩියාවකින් පසූ භාවිතයට ගැනීමට හැකියාවක් පවතී.

ප්‍රධාන පාරේ සිට එක් ඉඩමක් පිටුපසින් ඉඩම පිහිටා ඇත. අඩි 5ක පාරක් මේ සදහා භාවිතයට ඇත.  

පර් 10 කින් යුතු

ඉඩම ලක්ෂ 30කි. 

කතා කර යම් වෙනසක් සිදු කර ගත හැක.

➡️ මීගොඩ අලුත් පාරට 1km 

➡️ පරණ පාරට 600 m

➡️ පාදුක්ක නගරයට 5km 

➡️ හෝමාගම නගරයට 15 km 

ඔබට අවශ්‍ය සියලුම පාසල් රෝහල් වැනි දෑ වලට ඉක්මනින් ලගා වීමේ හැකියාව පවතී. 

Contact no: 07×× ××× ×××






Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580