BNG6071: House in Peradeniya | 20P | 22Mn | 0778 951 989

Share & Comment

පේරාදෙණියෙන් පදිංචියට මෙන්ම ව්‍යාපාරයකට ද සුදුසු නිවස විකිණීමට

* නිරවුල් ඔප්පු

* පර්චස් 20 ක තැනිතලා බිම,

* නිදන කාමර 04, නාන කාමර 01, සාලය, කෑම කාමරය, කුස්සිය, එළිමහන් වැසිකිළිය, ආලින්දයෙන් සමන්විත  ෆිනිෂින්ග් වහලයෙන් හා ටයිල් පොළොවෙන් යුත් අංග සම්පූර්ණ නිවස

* අඩි 20ක කාර්පට් මාර්ගයට මුහුණලා

* පිවිසුම කාර්පට් මාර්ගයෙන් ඉඩමටම 

* වාහන 03ක් නැවතීමේ ඉඩ කඩ 

* ඉදිරිපස කොටස ඕනෑම ව්‍යාපාර කටයුත්තකට ඉතාම සුදුසුයි. 

* මහනුවර නගරයට විනාඩි 20යි. 

* පේරාදෙණිය නගරයට විනාඩි 05යි.

* ප්‍රධාන පාසැල් වලට, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට, රෝහල, ගැටඹේ මන්සංදිය, සුපිරි වෙළදසැල් වලට මෙන්ම කොළඹ නුවර A1 මාර්ගයට විනාඩි 10න් ළගා විය හැක. 

* නිශ්කලංක සෞම්‍ය පරිසරය සොදුරු වටපිටාව මෙන්ම උගත් අසල්වාසී පරිසරයක පිහිටා ඇත. 

* මිල මිලියන 22/=කි. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්චා කරගත හැක. 

* අතරමැදියන් අනවශ්‍යයි. 

☎ 0778 951 989

☎ 0776 609 356


Property Suitable For Residence And Business For Sale In Peradeniya 

* Clear Deed

* 20 perches

* 04 Beds, 01 Barth, Living, Dining, Kitchen, Outside Toilet, Verenda, Finishing Roof, Tiled Floor, Completed House

* Faced 20 feet Carpet Road

* Entrance To The Land By Carpet Road

* Parking Ability For 3 Vehicles 

* Front Bare Land Suitable For Business 

* 20 Minutes To Kandy

* 05 Minutes To Peradeniya 

* 10 Minutes To Schools, University, Hospital, Gatambe Junction, And Supermarkets, Colombo Kandy A1 Road

* Calm, Quiet And Decent Neighbourhood 

* 22 Million Negotiable After Inspection 

* No brokers, Genuine Buyers Only

☎ 0778 951 989

☎ 0776 609 356









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580