120 හොරණ කොලඹ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා
පොල්ගස්ඕවිට හන්දියෙන්ම අගනා පර්චස් 46ක්!
කඩ කාමරය සහ නිවස සමග (ඉඩමේ වටිනාකමට පමණක් විකිණේ)
සුපිරි වෙලඳසැල්, හෝටල්, ඉන්ධන පිරවුම්හල්, ATM machines සහ පාසල් සියල්ලම අතේ දුරින්!!!
නේවාසික හෝ ව්‍යාපාරික අවස්ථා යන දෙයාකාරයටම මනා ලෙස ගැලපේ.
හොරණ කොලඹ ප්‍රධාන බස් මාර්ගයට මුහුනලා ඇති
☑ පර්:15 ඉදිරිපස බිම් කොටස
පර්චස් 01 - ලක්ෂ 20
☑ පිටුපස බිම් කොටස පර්:31 || පර්චස් 01 - ලක්ෂ 11
කොටස් දෙකම එකවර විකිනීමට
පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක. ඇමතුමක් ලබා දී වෙලාවක් වෙන් කර ගත හැකිය
පහත සියලුම දත්තයන් 100%ක් "Google Maps" පදනම් කර ගෙන දක්වා ඇත.
පොල්ගස්ඕවිට
ඉන්ධන පිරවුම් හලට 50m
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට කිලෝමීටර 8යි. (9mins)
කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට 3.5km (5min)
වෑතර මූලික රෝහලට 1.5km (3min)
කෑස්බෑවට 3km (5min)
පිලියන්දලට 5.2km (10min)
කොට්ටාවට 10km (15min)
හොරණට 16km (27mins)
ජලය විදුලිය සහිතයි.
අමතන්න
0776 212 125
ළහිරු