බදුල්ල (අංදෙණිය) පර්චස් 40ක් ඉක්මණින් විකිණීමට
බදුල්ල නගරයට 2km
මිල ලක්ෂ 300
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
අමතන්න 07×× ××× ×××
කාමර 4, කෑම කාමරය, කුස්සිය සහ අංග සම්පූර්ණ නාන කාමරය සහිත නිවස,
අක්කරයක ගම්මිරිස් වගා කරන ලද ඉඩම,
පර්චස් වශයෙන්ද ලබා ගැනීමට හැක,
උල්පත් ජලය සහ විදුළිය ඇත