BNK56913: House in Bandarawela | 33P | 0787 080 888

Share & Comment

ඌව පලාත 

බදුල්ල දිස්ත්‍රික්කය 

බණ්ඩාරවෙල නගරය

කිනිගම ගම

☑ බණ්ඩාරවෙල කිණිගම මහාවිද්‍යාලයට 700m
දුරින්‌ 
☑ බණ්ඩාරවෙල ඇල්ල සංචාරක පුරවරයට
පිවිසෙන මාර්ගයේ මීරියගස්‌ හන්දියට
පෙනෙන දුරින්‌ 
පිහිටි මෙම නිවස ඉක්මණින් විකිණීමට 

☑ නිදනකාමර 4ක්‌
☑ සාල 2ක්‌
☑ බාත්‌ රූම්‌ 1ක්‌ (ගීසර්‌ )

☑ පොලොවේ පිහිටීමට අනුව උස 4කට ඉදිකර
ඇත

☑ වාහන 10ක්‌ නැවැත්වීමට ඉඩකඩ

☑ අමතර නිවාස 2ක්‌ වුවද ඉදිකිරීමට ඉඩකඩ .

☑ කොන්ක්‍රීට්‌ ඇතිරූ මාර්ග .

☑ නිරවුල්‌ මායිම්‌ .

☑ නිරවුල්‌ පෙලපත්‌ .

☑ බැංකුණය පහසුකම්‌ .

☑ බණ්ඩාරවෙල නගරයට 3Km

☑ ඇල්ල සංචාරක නගරයට 8Km
☑ බිදුණුවැව මංසන්ධියට 400m (බදුල්ල කොළඹ
මාර්ගය )

☑ කිණිගම දුම්රිය පොලට 750m

☑ පර්චස් 33ක ඉඩම .

☑ පැවරුම්‌ ඔප්පු සහිතයි 
☑ අමතන්න 0787 080 888











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580