BNK56917: 2 Storey House in Gampaha | 15P | 68Mn | 00393895962994

Share & Comment



ගම්පහ, වැලිවේරිය හෙලන්වත්ත ප්‍රධාන පාරෙන් 600m පමණ දුරින් කුඹුරු යායකට අද්දරව විශාල දෙමහල් නිවස.

ඉඩම පර්චස් 15

සාදා නිම කර හිමිකරු විදේශගතව ඇති හෙයින් නිවසේ පදිංචියක් නොමැත. 

නිවස ඇතුලතින් මහල් 4ක් පෙන්නුම් කරයි. 

ඉහළම මාලයේ නිදන කාමරයක් ,යාබද නාන කාමරයක්, සාලයක් සහ විශාල බැල්කනියකින් සමන්විතයි. 

ඉහල මහලයේ නිදන කාමර 2ක් සහ නාන කාමරයක් කුඩා මුළුතැන්ගෙයකින් සමන්විතයි.

බිම් මහළ පිවිසීම් දොරටුව සමඟ සාලය සහ ගරාජය පිහිටා ඇත. එම බිම් මට්ටමින් පහලට කොටසේ ගේ මිදුලක්, කෑම කාමරයක්, නිදන කාමරයක් යාබද නාන කාමරයක් හා මුළුතැන්ගෙයකින් සමන්විතයි 

උළුවහු, දොර ජනේල කොස් ලීයෙන් සමන්විත වන අතර තරප්පු පෙල හා අත්වැට කුඹුක් ලීයෙන් සාදා ඇත.

ගෘහ භාණ්ඩ සමඟින් විකිණේ

අංගසම්පූර්ණ ඉඩම වටා අඩි 10ක් උසට බැඳි තාප්ප වලින් යුක්තයි.

මිල රුපියල් 68,000,000

Contact Number 

📱 WhatsApp 

00393895962994 Italy















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580