BNK56919: 2 Storey House in Kandy | 14P | 95Lks

Share & Comment



මහනුවර අමුණුගම  606 මාර්ගය ට මුහුණලා තට්ටු 2ක අඩක් නිම කල නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට

☑ ඉඩම පර්චස් 14.ක්‌  ඇත 

☑ ලක්ෂ 95

☑ මහනුවර නගරයට 8Km

☑ මඩවලට 2.5 km

☑ ධර්මරාජ විදුහලට කිලෝමීටර් 6 යි 

☑ මහාමායා විදුහලට කිලෝමීටර් 6.5යි

☑ නිවසට පිටුපස වෙල් යායක්‌ ඇත

 ☑ නිදන කාමර 4

 ☑ ආලින්ද  2

 ☑  මුලුතැන්ගෙවල් දෙකකින් හා බාතෲම් දෙකකින් සමන්විත වේ. 

අමුණුගම,   606 මාර්ගය ට මුහුණලා මාර්ගය අයිනේම ඉඩම පිහිටා ඇත.

:  සාදා ඇති කොටසට ජලය සහ විදුලිය දුරකථන පහසුකම් ලබා ගෙන ඇත.

:  නිදහස් නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

:  බැංකු ණය ලබා ගත හැකිය.

:  නිරවුල් පිරිසිදු සින්නක්කර ඔප්පු

ඉතා ඉක්මනින් විකිණේ..

අමතන්න 07×× ××× ×××










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580