BRN64032: Land in Hanwella | Colombo | 58P | 0774 067 330

Share & Comment

කර්මාන්ත ශාලා ආසන්නයෙන්ම ඉතා අගනා ඉඩමක් කැබලි වශයෙන් හෝ තනි ඉඩම ලෙස ඉතාමත් ඉක්මනින්ම විකුණනු ලැබේ.

දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - හංවැල්ල

*තිත්තපත්තර දම්රෝ කර්මාන්ත ශාලාව අසල මෙම ඉඩම පිහිටා ඇත.

*ලිහිණිඅකුවා Garment 1 km

*සමහන් ආයතනයට ස්ටාර්ලින්ක් ආයතනයට 2 km

*බියගම නිදහස් වෙළඳ කලාපයට පැය 1/2කින් ළගා විය හැක.

*Leisure World විනෝද උද්‍යානයට විනාඩි 20කින් ළගා විය හැක.

*තිත්තපත්තර කණිෂ්ඨ විද්‍යාලය අසල පල්ලිය පාරේ ඉඩම පිහිටා ඇත.

*හංවැල්ල නගරයට ,3km

*පූගොඩ සහ හංවැල්ල නගර වලට මායිම්ව  ඉඩම පිහිටා ඇත.

*කර්මාන්ත ශාලා බොහොමයක් ඉතා සමීපව ඇති නිසා බෝඩිං house

 සැදී මට ද උචිත ඉඩමකි.

*පර්චස් 58කී

*පර්චස් 20 කැබලි  වලට කඩා ද විකිණිය හැක.

*පදිංචිය සඳහා ඉතා සුදුසු නිස්කලංක පරිසරයකි.

*පිරිසිඳු ජලය සහ විදුලිය සහිතයි.

*නිරවුල් ඔප්පු සහිතයි.

*මිල ගණන් සාකච්ඡා කරගත හැක.

*විමසීම්

☎ 0774 067 330

☎ 0741 957 646 (WhatsApp)









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580