BRN64036: 2 Storey House with Land in Ingiriya | 19P | 0703 616 506

Share & Comment



සංචාරක කේන්ද්‍රස්ථානයක් වන  ඉංගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති දිය ඇලි වලින් සහ අලංකාර ඇල දොල වලින් වටවූ රමණීය ස්වභාව සෞන්දර්යකට හිමිකම් පාන ඉංගිරිය නගරය

ඉදිවෙමින් පවතින රුවන්පුර අධිවේගී මාරගයේ දොරටුව අසල 

•අධිවේගී මාර්ගයට විනාඩි දෙකකි  

කායවර්ධන මධ්‍යස්ථානයකින් හා ශාරීරික යොග්‍යතා මංතීරුව

ප්‍රදේශීය ලේකම් කාර්‍යලය

ආයුර්වේද රෝහල

සංස්කෘතික මධ්‍යස්ථානය 

පශු වෛද්‍ය ඒකකය.

නගරයේ ප්‍රධාන ක්‍රීඩා පිටිය

ජාතික විදුලි බල මණ්ඩලය

සියලුම පහසුකම් වලින් හෙබි ඉංගිරිය නගරය 

තවද වෙල්‍ යායවල් රැසකින් සහ ආරණ්‍ය සේනාසන බොහෝමයක් ද පිහිටා ඇති

ඉංගිරිය නගර මධ්‍යයේ පිහිටි අංගසම්පුර්ණ දෙමහල් නිවසකි.

•පර්චස් 19 කි.

•කාමර පහයි නාන කාමර දෙකයි.

•පහල මහල කුලී පදනම සදහා ඉදිකර ඇත.

*එයින්ද අමතර ආදයම් ලැබිය හැකිය.

•තේ වගාවක්ද ඇත.එයින්ද ආදයම් ලැබිය හැකිය.

•නල ජල හා ළිං ජල පහසුකම් ඇත.

අමතන්න 0703 616 506
























Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580