BRN64041: Business Property in Panadura | 10P | 220Lks | 0777 828 486

Share & Comment

පානදුරින් අගනා ව්‍යාපාරික ස්ථානයක් ඉතා කඩිනමින් විකිණීමට.

පානදුර නිව්ඩාව පාර, ජනපදය හංදියේ ප්‍රධාන පාරට මුහුණලා අංග සම්පූර්ණ වැඩ නිම කරන ලද පර්චස් 10ක ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට

මෙම ව්‍යාපාරික ස්ථානයෙහි,

      👉🏻 නවාතැන් පහසුකම් සදහා කමර 02.

      👉🏻මුලුතැන් ගෙයක්

      👉🏻 ඇතුලත නානකාමර 01

      👉🏻පිටත නානකාමර 01 

      👉🏻ගබඩා කාමර 01 

      👉🏻 වාහන 06ක් එක වර නැවැත්වීමේ හැකියාව 

පවතී.

👍(පවුලක් සඳහා පදිංචියට වුවද භාවිතා කල හැකිය.)

👍සම්පූර්ණ බිම් කොටසටම ස්ලැබ් එක දමා ඇත.

මහල් 04 ක් සදහා සැලැස්ම ඇද ඇති අතර (UD Approved) ඉතා ශක්තිමත් හා ගුණාත්මක බවින් යුතු අමුද්‍රව්‍ය යොදා ගෙන බිම් මහලේ සියලු වැඩ නිම කර ඇත.

   👉🏻පානදුර නගරයට 4.5 km

   👉🏻මාලමුල්ල විදුහලට 2 km

   👉🏻පානදුර මහ රෝහලට 4 km

   👉🏻පානදුර - හොරණ ප්‍රධාන පාරට 3 km

මිල ලක්ෂ 220ක් වන අතර මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.

හදිසි සැත්කමක් සඳහා වන මුදල් අවශ්‍යතාවයකට වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ..!

විමසීම් : 0777 828 486












Tags: ,

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580