BRN64043: Building in Aralaganvila | Polonnaruwa | 35P | 90Lks | 0715 922 290

Share & Comment

අරලගංවිල, පොලොන්නරුව

පර්චස් 35

රුපියල් 9,000,000

Cantact 0715922290

Whatsapp 0703256094

ජල හා විදුලි පහසුකම් ඇත. මාර්ග පහසුකම් සහිතයි. දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර බිම් මහල කාමර 3, නාන කාමර 3 හා බෝජනාගාරයක් සහිත ව අංගසම්පුර්ණව නිම කර ඇත. එය මනරම් කෙත් යායකට මුහුණලා ඇත.

ඉහල මහල වැඩ නිමකර නොමැති අතර එය වැවට මුහුණලා ඉදිකිරීමට සකසා ඇත.

ලිපිනය : ඉබ්බන්වැව සංචාරක කලාපය, යාය 8, අරලගංවිල









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580