BAB498188: Land/House in Galle | 25P | 45Lks | 0764 802 711

Share & Comment

ගාල්ල දිස්ත්‍රික්කය, කරන්දෙනිය ප්‍රදේශය

පර්චස්  25යි

ලක්ෂ 45

Elpitiyata 6km

ස්වර්ණ භූමි ඔප්පු .

Contact no : 0764 802 711

ගාල්ල ,ඇල්පිටිය කුරුදු ගහ පාර මන්ඩකන්ද , පිහිට් මෙම නිවස  මුදල් හදිස්සියක් නිසා  විකිණීමට තිබේ.
 
මෙම ඉඩමෙ බූම් ප්‍රමාණය පර්චස් 25ට ටිකක්  වැඩි .    

නිවස කාමර තුනක් හා කුස්සිය, සාලය  සාදා ඇත. විදුලිය ,ජලය  තිබෙ.
නිවසට එන පාර තිබෙ. 
නිවස ආසන්නයේ  පන්සල් පාසල්  ද තිබෙ 

නිවසෙ සිට ඇල්පිටිය ට කිලෝමීටර් 6යි.     

කුරුදු ගහට කිලෝමීටර් 3 යි.  

බැන්කු, පාමසි  සියල්ල  ඇති අතර,
නිවස ලගින් අම්බලන්ගොඩ ,ඇල්පිටිය ,කුරුදු ගහ හරහා බස් තුනක්  ගමන් කරනවා.

මෙම ඉඩම ලක්ෂ 45කට විකිණීමට ඇත වැඩි  විස්තර කතා කරගන්න අපට මේ නම්බර් එකට කතා කරන්න . 0764 802 711





Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580