BAB498192: Land/House in Urubokka | 30.9P | 22Lks

Share & Comment

මේක තියෙන්නෙ ඌරුබොක්ක නගරෙ ඉදල 4.5 km වගේ දූර කීරිපිටිය ප්‍රදේශයේ

දුම්මලගහහේන කියන ගමේ කෙළවරට වෙන්න. 

ඌරුබොක්ක නගරයට සහ ජාතික පාසලට 4.5 km වගේ දුරයි. 

කීරිපිටිය කනිශ්ට ඉස්කෝලෙට 2 km  වගේ දුර. 

කීරිපිටිය ඌරුබොක්ක ප්‍රදාන පාරට 3km වගේ දුරයි.  

1.5km විතර පාරෙ සමහර තැන්වල පස් පාර. ඒ පාරෙ වාහන යනව. 

පාරෙ ඉදල මීටර 15ක් විතර පහලට වෙන්න තමයි ගේ තියෙන්නෙ. 

ඒ මීටර 15 කලුගල් අල්ලල තියෙන්නෙ. මිදුලටම වාහනයක් ගන්න අමාරුයි ඒ තියන තත්වෙන්. ටිකක් හදල ගත්තම පුලුවන්.  

විදුලිය,ළිං ජලය තියනව.  පාර අයිනෙම ඉදල ඉඩම තියනව. දැනට කෙසෙල් ඉන්දල තියෙන්නෙ. 

ගන්න කෙනෙක්ට පස්සෙ තව කෑල්ලක් හදනවනම් පාර අයිනෙ ඉදල කෑල්ලක් හදාගන්නත් පුලුවන් තියනගෙට සම්බන්ද කරල උනත්. 

සම්පූරන ඉඩම පර්චස් 30.9ක්. ඔප්පුව පැවරුම් ඔප්පුවක් තියෙන්නෙ. ගන්න කෙනාගෙ නමට සින්නක්කර ඔප්පුව හදල දෙනව. ඉඩමෙ ප්ලෑන් එක ඇතුලු ලියකියවිලි තියනව.

ලොකු නිදන කාමර දෙකක්, සාලෙ ඊට පස්සෙ අඩි දෙක හමාරක් විතර පහලට වෙන්න කෑම කාමරය, කුස්සිය තියනව. පිටතින් බාත්රූම් එක තියනව. 

ගේ ගාන ලක්ශ 22/= ක්

ළිඳ තියෙන්නෙ වෙනම ඉඩමක.

ඒ බිම් ප්‍රමානෙත් සල්ලි වලට අරන් තියෙන්නෙ ලිව්මක් අත්සන් කරල. ඒක නිසා ඒ ගැන ප්‍රශ්නයක් නෑ. 

මෝටරයක් දාල වතුර අරන් තියෙන්නෙ.  මුලින් ලක්ශ 10 ක් දීල පදිංචි වෙලා ඉතුරු ටික මාස 4k ඇතුලත ගෙවන්න පුළුවන්නම් ඕකෙ.

සම්පූර්ණ මුදල ගෙව්වට පස්සෙ තමයි ඉඩම ලියන්නෙ. ලක්ශ 10/=

Contact : 07×× ××× ×××

Whatsapp : 07×× ××× ×××











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580