BAB498211: House/Land in Theldeniya | 0.5Acr | 45Lks

Share & Comment

මහනුවර දිස්ත්‍රික්කය, තෙල්දෙණිය

නිස්කලංක පරිසරයක්, රංගල natural pool එක කිට්ටුව. ,  

අක්කර  භාගයක්. 

මිල  ලක්ෂ 45.යි 

අඩු කරගන්න පුලුවන්. 

තේ, කෝපි,පුවක්, ගම්මිරිස් ,කරාඹු සහ අතුරු බෝග රැසක් ඇත.  

තේ දලුවලින් පමණක් මසකට 40,000ක් පමණ ලබාගත හැක

මුදල් හදිසියකට විකුණනවා 

Call: 07×× ××× ×××

නිවස අලුතෙම් ඉදිකර ඇත. 

කුස්සිය, කෑම කාමරය, කාමර 03යි, ඇත.

විදුලිය, ජලය පහසුකම් තිබේ. 

පාසල, පංසල ,පෙරපාසල් දෙකක් ළග ඇත

වාහනයක් ගේ ළගටම ගන්න පුලුවන්

සංචාරක කලාපයකි 

සින්නක්කර ඔප්පු(පාරම්පරික)














Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580