BMK7913: Land/House in Galagedara | Kandy | 126P | 50Lks

Share & Comment

මහනුවර - ගලගෙදර මෙම ඉඩම සහිත නිවස පිහිටා ඇත.

*ගලගෙදර නගරයට කි.මි.7 ක් පමණ දුරකින් මෙය පිහිටා ඇත.

*කාමර 4 කින් සමන්විත වන මෙම නිවසෙහි

 කෑම කාමරය

 නාන කාමරය සහිතය.

*පොල්, පුවක්, කෙසෙල්, කර්තකොලොම්බන් අඹ,  කරාඹු, ගම්මිරිස්, සාදික්කා වැනි වටිනා ශාක ඇත.

* වතුර ඇත / ළිං 5ක් ඇත

*පර්චස් 126 කින් සමන්විත.

*ලක්ෂ 50 ක් වේ.

*අමතන්න 07×× ××× ×××










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580