BMK7915: 3 Storey House in Katugastota | Alawathugoda | 84P | 220Lks

Share & Comment

අලවතුගොඩ - අංකුඹුර ප්‍රධාන මාර්ගයට මුහුණලා මෙම නිවස සහිත ඉඩම පිහිටා ඇත.

☑ අලවතුගොඩ නගරයට මීටර් 700ක් දුරින් පිහිටි 

අංග සම්පූර්ණ තෙමහල් නිවස සමග ගම්මිරිස් වගාව සහිත පර්චස් 84ක ඉඩම විකිණීමට

☑ නළ ජලය, විදුලිය

ස්ථාවර දුරකතන සම්බන්ධතාවය සහ පියෝටීවි, පහසුකම්,

☑ සීසීටීවි ආවරණය සහිතය.

☑ වාහන 3 ක් නැවතීමේ පහසුකම්.

☑ ස්වධීන ප්‍රවේශය සහිත බිම්මහල කුලී පදනම සදහා ද භාවිතා කළ හැක.

☑ තට්ටු 03

බාත් රූම් 04,

නිදන කාමර 06

ප්‍රධාන සාල 03,

කුස්සි 02,

කෑම කාමර 02,

ගබඩා කාමර 01,

කාර්‍යල කාමර 01

☑ අස්වැන්න කඩන ගම්මිරිස් වැල් 60ක් පමණ,

☑ බෝග වර්ග :

විශාල කොස් ගස් 09,

පොල් ගස් 04,

සාදික්කා ගස් 02,

දූරියන් 02,

ගිනි සපු වැනි ලී ගස් 10-15 ක් පමණ ඇත.

☑ මිල ලක්ෂ 220

☎ අමතන්න 07×× ××× ×××

*මෙය මුදල් ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු මුදල් ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න 










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580