BMK7915: House in Alawathugoda -Ankumbura Rd | 84P | 220Lks

Share & Comment

 


අලවතුගොඩ - අංකුඹුර ප්‍රධාන මාර්ගයට මුහුණලා මෙම නිවස සහිත ඉඩම පිහිටා ඇත.

අලවතුගොඩ නගරයට මීටර් 700ක් දුරින් පිහිටි අංග සම්පූර්ණ තෙමහල් නිවස සමග ගම්මිරිස් වගාව සහිත 

පර්චස් 84ක ඉඩම විකිණීමට ඇත.

නළ ජලය,

විදුලිය,

ස්ථාවර දුරකතන සම්බන්ධතාවය සහ පියෝටීවි, පහසුකම්,

සීසීටීවි ආවරණය සහිතය.

වාහන තුනක් නැවතීමේ පහසුකම්.

ස්වධීන ප්‍රවේශය සහිත බිම්මහල කුලී පදනම සදහා ද භාවිතා කළ හැක.

තට්ටු 03,

බාත් රූම් 04,

නිදන කාමර 06

ප්‍රධාන සාල 03,

කුස්සි 02,

කෑම කාමර 02,

ගබඩා කාමර 01,

කාර්‍යල කාමර 01

අස්වැන්න කඩන ගම්මිරිස් වැල් 60ක් පමණ,

විශාල කොස් ගස් 09,

පොල් ගස් 04,

සාදික්කා ගස් 02,

දූරියන් 02,

ගිනි සපු වැනි ලී ගස් 10-15 ක් පමණ ඇත.

මිල ලක්ෂ 220

අමතන්න : 07×× ××× ×××












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580