BNK182635: House/Land in Hokandara | Colombo | 13.49P | 15Lks

Share & Comment

කොළඹ දිස්ත්‍රික්කය   

හෝකන්දර, වානගුරු මාවත, උතුර හෝකන්දර

පර්චස් 13.49  

පර්චස් 1 ක් ලක්ෂ 15 යි

ඉඩම බැලීමෙන් පසු මිලගණන් වෙනස් කරගත හැක

පර්චස් 13.49 ,තනි මහල් නිවසක් 

කාමර තුනකින් සමන්විත බාත්රූම් එකක්සහිත, 

විදුලිය, නලජලය , දුරකථන පහසුකම්, 

වට තාප්ප ඇතුළත  නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

තවද හෝකන්දර හන්දිය ට මීටර් 700, 

අතුරුගිරිය නගරය ට 1km, 

අතුරුගිරිය හයිවේ එක්සිට් එකට  මීටර් 500 

මාලබේ, තලවතුගොඩ, කොට්ටාව , මහරගම අතුරුගිරිය මීගොඩ යන බස් පාරට ඉතා ඉක්මනින් යාමට පහසුආකාරයට පිහිටා ඇත.

හදිසි විදෙස්ගත වීම නිසා ඉඩමට පමණක් මිලගණන් යොදා ඇත

අමතන්න 07×× ××× ×××










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580