BNK182641: Land/House in Matale | 42P | 35Lks

Share & Comment

මාතලේ, කූඹියන්ගොඩ

පර්චස් 42

ලක්ෂ 35 

අමතන්න 07×× ××× ×××

මාතලේ නගරයේ කූඹියන්ගොඩ, මොරහෙල ප්‍රදේශයේ  පිහිටි 

මෙම ඉඩම පර්චස් 42 න් යුක්ත වන අතර 

එක් පසකින් වාහන ගමන් ගන්නා මාර්ගයත්, පන්සලත්,

අනෙක් පසින් මනරම් වෙල්‍ යායකිනුත් සමන්විත වේ. 

බ්ලොක් ගලින් බාගෙට සාදන ලද  නිවසක් ද ඇත.

~කාමර 1, සාලය, කුස්සිය. 

~ 5 km

~ගම්මිරිස් , පොල්, කොස්, රඹුටන්. 

~ජලය , විදුලිය ඇත.

~නිදහස් පරිසරය .

~වාහන ගමන් ගන්නා මාර්ගය  පිහිටා තිබීම.










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580