BNK182646: Land in Kirindiwela - Colombo Rd | Mandawala | 84P | 165,000 | 0718 233 529

Share & Comment

මණ්ඩාවල මහා විද්‍යාලය ඉදිරිපිට කොලඹ කිරිදිවැල ප්‍රධාන බස් පාරට ආසන්නයේ 

පර්චස් 84 ක පොල් ඉඩමක්

🏛ගම්පහ කිරිදිවැල 202 ප්‍රධාන බස් පාරට විනාඩි 10 යි. 

🏫සියලුම පහසුකම් වලින් සපිරි කිරිදිවැල නගරයට විනාඩි 15 යි.(3km)

🛣දක්ෂිණ අධිවේගී මාර්ගයට පැය භාගය යි. 

🏭කොළඹ නගරයට පැයයි. 

🏬දෙල්ගොඩ සහ වැලිවේරිය යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව

🌴වෙල් යායට මායිම්ව පොල් ශාක සහිත නිස්කලංක බිම් කොටසක් 

💦ජල පහසුකම් ඇත. 

🏡පදිංචියට සහ වගාවන්ට සුදුසු බිම් කොටසක් 

🏥වෙලදසැල්,පාසල්,රෝහල් අතේ දුරින් 

☝️නිදහස් වැදගත් වටපිටාව 

Rs 165,000 - Per Perch

විමසන්න - 0718 233 529









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580