BNK182651: 2 Storey House in Horana | Kalutara | 10P | 150Lks | 0716 376 331

Share & Comment

හදිසි විදේශගත වීම හේතුවෙන් 

හොරණ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් ඉක්මණින් විකිණීමට 

හොරණ මහරගම පාරට 200m

හොරණ නගරයට 4km

කාමර 3 සහ අමතර Servant හෝ ගබඩා කාමරයක් ලෙස 

සාලය බාත් රූම් 2ක් සහ හොට් වෝටර් ෂවර් සමග Servant toilet 1

CCTV කැමරා ඇත

රෝලර් ගේට් 

සම්පුර්ණයෙන් ටයිල් කර ඇත 

ෆිනිෂින් වහල

වට තාප්ප

පිරිසිදු ඔප්පු

ගරාජ 2ක් සමග වාහන 3 ක් නැවතීමේ හැකියාව

වැදගත් පරිසරයක ඉදිකර ඇත 

හොරණ ප්‍රධාන පෙලේ පාසල් සහ ජාත්‍යන්තර පාසල් ආසන්නව පිහිටා ඇත

පර්චස් 10

මිල ගණන් ලක්ෂ 150 

මිල සාකච්චා කර ගත හැකිය. 

අමතන්න 0716 376 331

























Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580