BRN64044: House & Land in Kurunegala | 15p | 180Lks | 0763 322 962

Share & Comment

දිස්ත්‍රික්කය : කුරුණෑගල

නගරය : කුරුණෑගල

ග්‍රාමය :  තෝරයාය

* කුරුණෑගල දඹුල්ල  ප්‍රධාන මාර්ගයේ km 5ක් දුරින් බඩගමුව රක්ෂිත වනාන්තරය

පසුකර Epitome Hotel එක ආසන්නයේ මෙම ඉඩම සහ නිවස පිහිටා ඇත.

*  දඹුල්ල ප්‍රධාන මාර්ගයේ සිට 30m ඇතුළත මෙම ඉඩම සහිත නිවස පිහිටා ඇත.

* ඇවිදින මංතීරු සහිත සුන්දර බඩගමුව රක්ෂිතය ඉතාමත්ම ආසන්නය.

* පර්චස් 59කී.

*. පර්චස් 15 බැගින් කොටස් 2 ක්ද නිවස සහිත ඉඩම පර්චස් 29 කින්ද යුක්ත වේ.

*. මෙය කොටස් වශයෙන්ද මිලට ගත හැකිය.

*. මෙම ඉඩම් 3 නටම වෙනවෙනම ඇතුල්වීමේ පහසුකම් ඇත.

* නිවස කාමර 4කින් යුතු වේ.

* ඇතුළත Bath Room 1ක් සහ පිටතින් Bath  Room 1ක් ඇත.

* Pantry cupboard ගැසූ මුළුතැන්ගෙය.

* පිටතින් අංග සම්පුර්ණ මුළුතැන්ගෙයක් ඇත.

* මුළු නිවසම සිවිලිම් ගසා ටයිල් කර ඇත.

* තෝරයාය අත්තාරික් මුස්ලිම් පාසල අසලම මෙම ඉඩම පිහිටා ඇත.

* කුරුණෑගල  දඹුල්ල  මාර්ගය ආසන්නයේම මෙම ඉඩම පිහිටා ඇත.

*. ළිං ජලය විදුලි පහසුකම් ඇත.

*. ජල නල පහසුකම දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.

* ඉඩම් සියල්ලටම වෙන වෙනම පිරිසිඳු ඔප්පු ඇත.

* පර්චස් 15 ක් ලක්ෂ 80කී

* නිවස සහිත ඉඩම කෝට් 1.80කී.

* මිල ගණන් සාකච්ඡා කල හැක.

*. විමසීම්  

☎ 0763 322 962

☎ 0775 282 976










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580