BRN64045: House in Avissawella | 12P | 75Lks | 0773684254

Share & Comment

හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉක්මනින් විකුණනු ලැබේ.

*රත්නපුර කොළඹ කෑගල්ල,දිස්ත්‍රික්ක වලට මායිම්ව පිහිටා ඇති මෙමෙ නිවාස  අවිස්සාවේල්ල නගරයට ඉතාමත් ආසන්නව පිහිටා ඇත.

*පර්චස් 12,

*කාමර 3යි

,*බාත් රූම් 2යි,

*ගබඩා කාමර 01

*කෑම කාමරය

*වාහන නවතා තැබීමට ගරාජයක් 

*වටේට ම තාප්පය ගසා ඇත.

*පිරිසිඳු ළිං ජලය සහිතය *අඹ,පේර,දෙහි ,රබුටන්,කෙසෙල් ද ඇත..

*සම්පූර්ණ. නිවසම සිවලීම් කර ඇත. 

*අවිස්සාවේල්ල සිට  මානියම්ගම මාර්ගය වෙලන්ගල්ල .

*වෙලන්ගල්ල සිට  අවිස්සාවේල්ල කිලෝමීටර් 05යි.

*ලක්ෂ 75කී

*විමසීම් 

0773684254

0743590722










Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580