BRN64046: House in Kirindiwela | ,Gampaha | 20P | 0779787615

Share & Comment

දිස්ත්‍රික්කය : ගම්පහ

නගරය : කිරිඳිවැල

*කිරිඳිවැල නගරයට 750m දුරින් මෙම  නිවස සහිත ඉඩම පිහිටා ඇත

*කිරිඳිවැල කොළඹ ප්‍රධාන මාර්ගයට 300m පමණ ඉතාම ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.

*ඉතාමත් සිත් ඇදගන්නා නිස්කලංක  පරිසරයකි.

*වෙල්යායකට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.

*ඉඩමේ එක් පසෙක වැව් 

කෑලයක් ද සහිතයි.

*නිවාස වටේම තාප්ප ගසා ඇත.

*නිවාස කාමර 2 ක් සාලය මුළුතැන්ගෙය සහිතයි.

*ඇතුළත barth room එකක් සහ පිටත barth room එකක් ඇත.

*රජයේ ප්‍රධාන පාසැල් 2ක් සහ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසැල් 2ක් 500m ක දුරින් පිහිටා ඇත.

*සියළු නාගරික පහසුකම් වලින් යුක්තයි.

*සියලුම bank පහසුකම් food city පහසුකම් ඉතාමත්ම සමීපව පිහිටා ඇත.

*පර්චස් 20 කී.

විමසීම්  0779787615














Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580