BRN64047: House & Land in Kandy - Kurunegala Rd | Kandekumbura | 58P | 80Lks | 0768 446 925

Share & Comment


මහනුවර නගරයට 12km දුරින් මහනුවර  කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ  කන්දේකුඹුර ප්‍රදෙශයේ 

අංග සම්පූර්ණ පර්චස් 18 ක නිවසක් හා එහි ඉඩම විකිණීමට ඇත.ඉඩමෙහි මුලු ප්‍රමාණය පර්චස් 58කි. 

සාලයක්

කෑම කාමරයක්

කාමර 2කක්

නාන කාමරයක් 

කුස්සියක්

වගාවක් කරගෙන යමට සුදුසුම ඉඩමක්,දැනට ඉඩමෙහි පොල් ගස්6ක් ,ගම්මිරිස් කෝපි,දොඩම්,හා කහ  සුළු වශයෙන් වගා කර ඇත.

මෙහි මුලු  වටිනාකම 

8,000,000/=  වෙයි. 

විමසීම් 0768 446 925

















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580