BRN64049: Property for Sale in Negombo | 7 Rooms

Share & Comment

මීගමුව ප්‍රධාන මාර්ගයේ මීගමුව නගරයේ මෙම

ස්ථානය පිහිටා ඇත.

මීගමුව මහ තැපැල් කාර්යාලය  , ආදායම් බදු කාර්යාලය, කච්චේරිය, උසාවි සංකී්ණය, බන්ධනාගාරය, පොලිසිය යන රජයේ ආයතන සියල්ලම මෙම ස්ථානය වටා පිහිටා ඇත.

මීගමුව කළපුව, මීගමු වෙරළ මේ ආසන්නයේම පිහිටා ඇත.

ප්‍රධාන පාසැල් දෙකක් වන නිව්ස්ටඩ් බාලිකා මහා විද්‍යාලය, ශාන්ත මරියා මහා විද්‍යාලය, මෙමෙ ස්ථානය අසලම පිහිටා ඇත.

මේ සියලු ස්ථාන මැදිව මෙම ස්ථානය පිහිටා ඇත.

මෙම ස්ථානය කාමර 7කින් යුතු අතර AC කරන ලද කොටසක්ද මෙහි ඇතුලත්ය.

එම නිසා මෙය කුලී පදනම මත දීමට සුදුසුය.

මෙයින් මාසිකව රුපියල් ලක්ෂ  එකකට වඩා ආදායම් උපයා ගත හැකිය.

මීගමු කොටුව පිට්ටනිය , ඕලන්ද පල්ලිය මෙම ස්ථානයේ ඉතා අලංකාරව පිහිටා ඇත.

තට්ටු 12 කින් සමන්විත මාබීම නමින් සෑදූ Apartment එක ඉදිරිපිටම මෙම ගොඩනැගිල්ල පිහිටා ඇත.

තානායම් දෙකක් මේ අවට පිහිටා ඇත.

සුන්දර කළපුව ආසන්නයේම 3 star hotel එකක්ද පිහිටා ඇත.

පර්චස් 6.20කී

340 ලක්ෂ

විමසීම් 07×× ××× ×××














Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580