BRN64055: Land in Wattegama | Kandy | 72P | 55Lks | 0775 781 484

Share & Comment

මහනුවර දිස්ත්‍රික්කයේ,

වත්තේගම  පිටියේගෙදර රෝයල් කිoඩම් පුද්ගලික සින්නක්කර ඉඩමෙන් 

පර්චස් 72 ක් ලක්ෂ 55 ට විකුණනු ලැබේ. 

(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

විදුලිය හා නල ජලය ඇත. 

මහනුවරට කි.මි. 14 කි. (මඩවල ලේවැල්ල පාරෙන්) 

ඉන්ටර්ලොක් කර ඇති අඩි 12 ක් පලල පාර, 

හුන්නස්ගිරි කන්ද මනාව දිස්වේ.

කොස් ගස් ඇත.

ගෙපලක් කපා පාරක් ද සකසා ඇත. 

නිවසක් හෝ නිවාඩු නිකේතනයක් ගොඩනැගිමට ඉතා යෝග්‍ය සුන්දර පරිසරයක ඉඩම පිහිටා ඇත. 

අඹ ගස්, පොල්, පේර, කෙසෙල්, කොස් දොඩම් වසර දෙකක් පමණ වැඩුනු ගස් ඇත. 

නිරවුල් ඔප්පු සහිත සින්නක්කර ඉඩමක්. 

පර්චස් ගණන අඩුවෙන් ගත හැකිය.

අමතන්න - 0775 781 484









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580