BRN64057: Land in Meegoda - Atigala Rd | 44.5P | 280,000 | 0712 188 758

Share & Comment

මීගොඩ - ආටිගල පාර, නාමලුව පාරෙ පර්චස් 44.5 ඉඩම විකිනීමට ඇත .

පර්චස් 1 ලක්ශ 3/20.

මුලු ඉඩමම ගන්නවනම් පර්චස් එක 2/80 ගනනෙ දිය හැක.

හෝමාගම නගර සභාවේ තනි තට්ටුවෙ නිවසකට ප්ලෑන අනුමත කර ඇත 

ජල/විදුලිය රැගෙන ඇත .

මීගොඩ සිට ඉඩමට 4 km. හොටෙල් ග්‍රෑන්ඩ් මොන්ඩෝ (hotel grand mondo (luxury banquet )උත්සව ශාලාවට කිට්ටුව

මනරම් වටපිටාවක්,

සාමකාමී පරිසරය.

වගාවකටද සුදුසුය.

පොලිටනල් ( poly tunnel )  භාවිතයෙන් කරන වගාවන් සදහා ඉතාමත්ම  සුදුසුය

පිහිටි පොලොව.

වගාවක් කරන කෙනෙකුට ඉතාම සුදුසුයි.

ඉඩමෙ සිට හංවැල්ල නගරයට 3km.

නිරවුල් ඔප්පු

ජල විදුලි පහසුකම් සහිතයි.   

විමසීම්.         

☎ 0712 188 758

☎ 0701 401 203

📱0701 782 160 whatsapp 






Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580