BAB498249: House/Land in Pallebadda | Ratnapura | 80P | 117Lks | 0710 756 355

Share & Comment

පර්චස් 80 ක පොල් වගාව සහිත ඉඩම සහ නිවස ඉක්මණින් විකිණීමට 

පොල් ගස් 35 තෙක්ක ගස් 12 සහ අනෙකුත් පැළ වර්ග වගා කර ඇත                              

👉 බළංගොඩ සිට අම්බැවිල හරහා උඩවලවට අලුතින් ඉදි වු කාපට් පාරට මුහුනලා              

👉 සින්නක්කර ඔප්පු ,ස්වභාවික ළිං ජලය මෙන්ම නළ ජල පහසුකම් ,විදුලිය ඇත

👉 රෝහල,පාසල්,පන්සල සැම දෙයක්ම 1km ඇතුලත තිබේ                       

👉 නිවස& නිදන කාමර 4 නාන කාමර 2 ,කෑම කාමර සහ මුළුතැන්ගෙය (වර්ග අඩි2560 )              

👉 අලුතින් දැමු කර්ටන් ,වතුර මෝටර් ,ජල ටැංකිය සමගින් විකුණනු ලැබේ 

👉 විදේශ ගත වීම නිසා විකුණනු ලැබේ                         

👉 කිසිදු ස්වභාවික ආපදාවක් නැත නිස්කලංක පරිසරය           

👉 රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලෙබැද්ද නගරයට 5km                                                 

👉 මිල ලක්ෂ 117                      

අමතන්න 

☎ 0710 756 355

WhatsApp : 0742 150 799

මිල  ගනන් සාකච්ඡා කල හැකිය













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580