BCN51512: House in Matara | Walpola | 21P | 150Lks | 077 583 4466

Share & Comment



ප්‍රදේශය: Matara Walpola 

දිස්ත්‍රික්කය: Matara

පර්චස්: 21 

මිල: ලක්ෂ 150

අමතන්න : 077 583 4466

මාතර වල්පොළ ප්‍රදේශයේ පිහිටි පර්චස් 21ක ඉඩමක් විකිනීම සම්බන්ධයෙන්....

මාතර නගරයේ පිහිටි මෙම ඉඩම මාතර bus stand එකට 2.3km දුරකින්ද, 

railway station එකට 1.5km දුරකින්ද, 

මාතර general hospital එකට 1.7km දුරකින්ද ඇති අතර 

රාහුල විදුහල, සුජාතා විදුහල, leeds international  හා සර්වේසස් විදුහල් වැනි ප්‍රමුක පෙලේ විදුහල් සියල්ලටම ඇත්තේ 1km වඩා අඩු දුරකි...

තවද මෙම ඉඩමෙහි දැනට නිවසක් පවතින අතර කාබර 4කින්, නාන කාබර 2කින් සමන්විත  වෙයි. 

තවද නිවස ටයිල් කර ඇත..

කෙසේ නමුත් මෙම නිවසට තක්සේරුවක් යොදා නොමැති අතර මුලු ඉඩම (නිවසත් ඇතුලුව) ලක්ෂ 150ක මුදලකට තක්සේරු කර ඇත








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580