BCN51516: 2 Story House in Homagama | 9.6P | 375Lks

Share & Comment



හෝමාගම දෙමහල් නිවසක් විකිණිමට 

 (මිල සාකච්ඡා කල හැක)

✔කාමර 4 (, AC කාමර 2)

Abans inverter 12000 BTU (brand new/with warrenty )

✔නානකාමර 2.(with Hot water )

පිටත පිහිට් සේවක නානකාමර 1.

✔CCTV කැමරා/Dahuwa.(5 📷  )

( brand new/with  warrenty )

✔රූපවාහිනි නැරඹුම් මැදිරිය.

✔සාලය.

✔ෆිනිශින් වහලය.

✔පැන්ට්‍රය සහිත අංගසම්පුර්ණ

 කුස්සිය

✔සියලුම ජනේල සදහා ග්‍රිල් ඇත.

✔සියලුම දොර ජනේල සදහා කර්ටන් දමා ඇත.

✔බැල්කනි 2 ක් සහිතයි.

✔දුරස්ථ පාලකය මගින් දෙපසට විවෘත වන ගේට්ටුව (3 remote controllers/barnd new/with warrenty)

✔වාහන දෙකක් නැවතිය හැකි රථ ගාල.

✔ලිං ජලය/ නල ජලය

✔  ආවරණ සහිත වූ ජල ටැංකිය

✔මනා ලෙස මුලු ගෙමිදුලම සුන්දරව සකසා ඇත

✔ඉඩමේ හතර පැත්තෙන්ම නිවස වටා යැමේ හැකියාව.

✔පර්චස් 9.6

✔වර්ග අඩි 2400

👍බිම් සවිය හිම්කම් සහතිකයක් හිම් නිරවුල් ඉඩමකි.ලෝන් ලබා ගත හැක

                                                        ✔වගකීමක් සහිත වූ නවීන අංග,උපාංග යොදා සම්පූර්ණයෙන් නවීකරණය කර ඇති අතර ඉතාමත්ම සාමකාමී පරිසරයක පිහිට්,අති නවීන පහසුකම් සහිත ,සුන්දර පරිසරයක පිහිටි අංගසම්පුර්ණ නව නිවසක්

 සොයන්නෙකුට ඉතාමත්ම වටිනා අවස්ථාවකි

හෝමගම නගරයට කිලෝමීටර 1.6

පිටිපන හංදියට කිලෝමීටර1.1 

Broker fee 3%👍

හයිලෙවල් පාරට

ලක්ෂ 375

අවසන් මිල ගණන් නිවස පරික්ශා කර බලා කතාකරගන්න පුලුවන්

දුරකථන 

07×× ××× ×××

*මෙය මුදල් ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු මුදල් ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න 












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580