BCN51524: 2 Story House in Wellawaya | Monaragala | 36P | 110Lks | 0777 478 574

Share & Comment

වැල්ලවාය නගර සීමාවේ දෙමහල් නිවස විකිනීමට 

ප්‍රදේශය- වැල්ලවාය

දිස්ත්‍රික්කය- මොණරාගල

පර්චස්-36

මොනරාගල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100 ක් දුරින් 

මල්වත්තාවල ජාතික පාසලට මීටර් 200 යි.

පැය 24 ජල නල පහසුකම්  මනු දෙකක් සහිත විදුලි සැපයුම

නිවස වටා තාප්ප බැද

ගේට්ටුව දමා ඇති පර්චස් 36 පැවරුම්කරය(රජයේ ණය පහසුකම් ලබාගෙන ඇත)


***බිම් මහල.....

නිදන කාමර 2

කුස්සිය 

සාලය 

කෑම කාමරය

නාන කාමරය

වැරන්ඩා

කාර් පාක්

පිටින් අමතර ජල ටැංකිය 

සේවක වැසිකිලිය

ගබඩා කාමර 2

***උඩු මහල.....

නිදන කාමර 1

සාලය

නාන කාමරය

බැල්කනි

කොස් පොල් අඹ

දෙහි

කෙසෙල්

ගම්මිරිස් වගා කර ඇත. 

මිල 11,000,000

☎ 0777 478 574

☎ 0719 273 787














Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580