BCN51528: House in Nittambuwa | 6P | 60Lks

Share & Comment

නිට්ටඹුව රන්පොකුණගම නිවාස සංකීර්ණයේ ප්‍රධාන පාරට මුහුණලා කඩ කාමරයක් සහිත  අංග සම්පූර්ණ නිවසක් විකිණීමට ඇත  

නිවසට දෙපසින් මාර්ග ඇත 

සියලුම සියළුම පහසුකම් සහිතයි 

ජාත්‍යන්තර පාසල් රජය පාසල් මූලික රෝහල ප්‍රවාහන සේවය සුපිරි සාප්පු සංකීර්ණය ව්‍යායාම මන්තීරු සහිත ක්රීඩාංගන ක්‍රීඩාංගන පන්සල පල්ලිය කෝවිල ආරක්ෂාකාරී වැදගත් පරිසරයක පිහිටා ඇත 

සැබැවින්ම නිවසේ විස්තර කඩ කාමරය ප්‍රධාන පාරට මුහුණලා කඩ කාමරයක් සෑදීමට ඉඩ තඹර දෙකයි living room to කාමරෙ kai කාමරෙ කයි kitchen එකයි වැරැන්ඩා ical වැරැන්ඩා ical 

ඉඩමේ ප්‍රමාණය පර්චස් 6 යි හයයි ව්‍යාපාරයක් කිරීම කිරීමට කදිම ස්ථානයකි 

මිල ලක්ෂ 60 යි හැටයි හමුවී සාකච්ඡා කරගත හැක

අමතන්න 07×× ××× ×××

*මෙය මුදල් ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු මුදල් ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580