BCN51530: House in Tangalle | Hambanthota | 34P | 80Lks | 0763 782 935

Share & Comment


දිස්ත්‍රික්කය - හම්බන්තොට 

තංගල්ල ප්‍රදේශයේ ලේකම් කාර්‍යාලයට අයත් නෙටොල්පිටිය, මැදගම පිහිටි ඉඩම සහ නිවස

 තංගල්ලට කිලෝමීටර් 6

 හයිවේ පිවිසුමට කිලෝමීටර් 5(බැදිගම සහ කසාගල පිවිසුම)

 ප්‍රධාන පාසල් සහ රජයේ සහා පෞද්ගලික රෝහල් සඳහා කිලෝමීටර් 6

 තංගල්ලට විනාඩි 5යි

 නිස්කලංක පරිසරය වෙල්යායට සමීපව 

පර්චස් ප්‍රමාණයක් - 34

මිල - ලක්ෂ 80යි

Contact : 0763 782 935

Whatsapp : 0763 782 935

නිවසේ හා ඉඩමේ විස්තර-මුළු ඉඩම ම වගා කර ඇත.(පොල් ,ගම්මිරිස්,දෙහි, පලතුරු වර්ග)

*නිවස පුළුල් සාලය හා කාමර 3 සම්පූර්ණ නිවස ෆිනිශින් වහලය ලී සමග නිමකර ඇත 

*කාමර 2 ටයිල් කර ඇත 

*නානකාමරය නිමකර නොමැත.

නිවස දිග සහා පළල පැති දෙකෙහිම වැරැන්ඩාව ගසා ඇත.

*මුලුතැන්ගේ සාදා ඇත වැඩ නිම කර නැත.

*ගේට්ටුව සාදා ඇත 

*නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.

*විදුලිය සහ නළ ජලය ඇත.











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580