BCN5154: House in Weligama | 14.5P | 23Mn

Share & Comment

 


Weligama, Kapparatota House for sale. 

14.5 perches

$64,000 /23 Million 

[Price can negotiate]

Tourists area, Electricity & Water line available

Tel - 07×× ××× ×××

*මෙය මුදල් ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු මුදල් ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න 

Living Room, Kitchen, Carpark

3 Bed Room with A/C + 1 Non A/C Room

3 attached Bathroom with hot water

* 5min to Weligama town

* 2min to beach


වැලිගම නගරසභා සීමාවේ, සංචාරක කලාපයේ මුහුදු වෙරලට මීටර 250 ක ( මිනිත්තු 2ක ) දුරින් පිහිටා ඇති පදිංචියට කදිම 

පර්චස් 14.5ක නිවසකි. 

ආයෝජයකට ඉතා සුදුසුයි. 
සංචාරක ව්‍යාපාරයට ඉතා සුදුසුයි

වැලිගම නගරය, ජාතික පාසල්/ රෝහල මිනිත්තු 3ක (1.1KM) දුරින් පිහිටා ඇත. 

කඹුරුගමුව නව නගරයට 10KM/ මාතර නගරයට 18KM /ගාල්ලට 25KM 

කප්පරතොට ධීවර වරායට මිනිත්තු 2යි 

ජල/ විදුලිය සහිත්යි. වට තාප්පය සහිතයි.

නිරවුල් ඔප්පු

යහමින් ඉඩකඩ සහිත සාලය සහ මුලුතැන්ගෙය. 

කාමර 4 යි. ඇටෑච් බාත් රූම් 3 යි (with hot water). 
කාමර 3කට A/C සහිතයි.

විදේශිකයන්ට ලබා දීමට සකසා ඇති මූලික උපාංග සහිතව විකුණනු ලබයි.

පාරට/ මුහුදු මට්ටමට වඩා උසින් පිහිටා ඇත. 

නගරසීමාවේ පිහිටියද නිදහස් වටපිටාවක් සහිතයි. 

ඉදිරි පස වර්ග අඩි 1000කට වැඩි ඉඩක්ද, පිටුපස වර්ග අඩි 1500 කට වැඩි ඉඩක්ද සහිතයි. 

නිවස වර්ග අඩි 2000කට වැඩියි. බ්ලයින්ඩ් වෝල් නොමැත.

වාහන නැවතීමට ඉඩ පහසුකම් ඇත.

ඉක්මනින් විකිනීමට 

* A house of 14.5 perches ideal for living, located 250 meters (2 minutes) from the beach in the tourist zone, Weligama Municipal Council. Very suitable for an investment. (Ideal for tourism)

* Weligama town, National School/ Hospital is 5 minutes (1.1KM) away. (10KM to Kamburugamuwa New Town / 18KM to Matara City / 25KM to Galle)

* 250 meters to Kapparathota Port. (2 minutes)

* With water/electricity. It is surrounded by a wall.

* Cleared deeds

* Spacious living room and kitchen. 4 rooms. 3 attached bathrooms with hot water. 3 rooms with A/C

* Sold with basic accessories set up for foreigners.

* Located higher than road/ sea level. Although located in the city limits, it has a free environment. Over 1000 square feet of space in the front and over 1500 square feet in the back. The house is over 2000 square feet. There are no blind walls.

* Parking facilities are available.
-- for quick URGENT sale --









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580