BNK182655/2 : 2 Storey House in Mawanella | 8.5P | 0778 975 228

Share & Comment

කොළඹ නුවර මාර්ගය ආසන්නව මාවනැල්ල නගරයට 500m යි 

පර්චස් :8.5 ක දෙමහල් නිවස සහිත ඉඩම 

නගරය ආසන්නව ඝෝෂාකාරි පරිසරයෙන් තොරව කැමති ඔබට මිල : 95/= 

කොළඹ නුවර මාරගය අසල මාවනැල්ල නගරය ආසන්නව ඇති මෙම දෙමහල් නිවස ඉතා අඩු මුදලකට ඉක්මනින් විකණේ,,  

* මහල් දෙකකින් යුක්තයි 

* කාමර 4 යි 

* නාන කාමර 2 යි 

* ටයිල් අල්ලා ඇත

* නිවස තාප්ප ගසා 

* නළ ජලය,විදුලිය, ප්රධාන  මාර්ගයේ සිට නිවසටම කොන්ක්රීට් මාර්ගය 

*ගේට්ටු දමා ආරක්ෂා කාරි බවින් යුක්තයි 

* නිවස ඉදිරියෙන් මනස්කාන්ත වෙල් යාය හා නිවස අසලින් ගලා යන "මා ඔය"

* හිතවත් අසල් වැසි වට පිටාව හා ආරක්ෂාව 

* මාවනැල්ල නගරයට,මයුරපාද ජාතික පාසලට මි.500 ක දුර

* නගරයේ සියලු පහසුකම්(රජයේ රෝහල,පුද්ගලික රෝහල්,කීල්ස් කාගීල්ස් ෆුඩ් සිටි හා සියලුම අවශ්‍යතාවයන් මාවනැල්ල නගරයෙන් ඔබගේ අත ලගම ඇත 

* ඔබ සොයන ඔබගේ සිහින නිවස මෙය ව්යහැකියි විස්වාසනීයව හා ඉතා අඩු මුදලකට මිලදී ගන්න අමතන්න 

දුරකතන : 

0778 975 228

0714 973 692







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580