BNK182656: House/Land in Ratnapura | Kuruvita | 20P

Share & Comment


Ratnapura, Kuruwita 

20 perches

Ratnapura colombo main rd 100m

මෙ පැත්තේ perch එකක් ලක්ශ 5ක් විතර වෙනවා..

මුදල් හදිසියක් නිසා තමයි විකුනන්නෙ.. 

රත්නපුර town එකට විනාඩි 20 

කුරුවිට town එකට විනාඩි 5යි.. 

ගේ ගාවම swimming pool එකක් පුලුල් මාර්ගයක් තියෙනවා.. 

පාරට ලග වුනාට නිස්කලංක පරිසරයක්..

විනාඩි 5ක වගේ දුරකින් යන්න පුලුවන් 

මධ්‍ය මහා විද්‍යාල 2k තියෙනවා.. 

bus halt  එක ගාවම ඇතුල් පාරේ තමයි land eka තියෙන්නෙ..

වැඩි විස්තර සදහා අමතන්න 

07×× ××× ×××

*මෙය මුදල් ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු මුදල් ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න 








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580