BRN64066: House in Kuruvita | 20P | 125Lks

Share & Comment

House for sale

ලිපිනය: විජය පෙදෙස , මිල්ලවිටිය, කුරුවිට

කාමර: 3

නානකාමර: 2

ප්‍රමාණය: 2,500 වර්ග අඩි

ඉඩමේ විශාලත්‍වය : 20.0 පර්චස්

විස්තරය

තෙමහල්ව ඉදිකිරීමට සැලසුම් කර ඇති නිවසේ බිම් මහලේ (ව. අඩි 1400 පමණ) බොහෝදුරට වැඩ අවසන් කර ඇති අතර 

පලමු මහල (ව. අඩි 1100 පමණ ) බිත්ති බැද ඇත. 

තෙවන මහල ඉදිකිරීම සදහා ව. අඩි 900 ස්ලැබ් එක දමා ඇත.

බිම් මහල සාලය, කෑම කාමරය, කාමර එකක්, කුස්සිය, නාන කාමරය, හා ගබඩා කමරයකින් සමන්විතය.

පලමු මහල කාමර දෙකක්, TV කාමරයක්, බැල්කනි, හා නාන කාමර සදහා බිත්ති බැද ඇත.

සම්පුර්ණ ඉඩම වටවන පරිදි තාප්පය බැද ගේට්ටුව සවිකර ඇත. 

ගෙමිදුල නිසි සකස් කර ඇත. 

නිසි පරිදි සකසන ලද අපජල පද්ධතියකින් යුක්තය. 

ඉඩම තුල සකසා ඇති ලිදක් මගින් ජල සැපයුම සිදුවේ.

Rs 12 500 000/= Negotiable

වැඩිදුර විස්තර සදහා

අමතන්න : 07×× ××× ×××

*මෙය මුදල් ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු මුදල් ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න 













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580