BRN64069: Land in Habarana | Polonnaruwa | 140P | 90Lks | 0768 110 124

Share & Comment

දිස්ත්‍රික්කය - පොලොන්නරුව

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-හිගුරක්ගොඩ

ප්‍රදේශය - හබරණ මොරගස්වැව

මෙම ඉඩමට ආසන්න ව

සංචාරක hotel, දේශීය  මෙන්ම විදේශිකයන්ට සෆාරි, මෙන්ම ශ්‍රී ලාංකික උරුමයක් වන සීගිරි පර්වතය ද ඉතාම ආසන්නව ඇත.

හබරන නගරය ට 2km.

හබරන ජාතික පාසැල, හබරන රෝහල,පොලිස් ස්ථානය, food city, ආදී සියලු පහසුකම් ඉතා ආසන්නව ඇත.

මෙම ඉඩමට ජල පහසුකම් හා විදුලි පහසුකම් සහිතයි.

මෙම ඉඩමේ සාමාන්‍ය නිවසක් ඇත.

මෙම ඉඩම ආදායම් මාර්ගයක් ලෙස hotel එකක් ඉදි කිරීමට ඉතා සුදුසු පරිසරය කී.

මෙම ඉඩම හබරන පොලොන්නරුව  ප්‍රදාන මාර්ගයට මුහුණලා ඇත.

ඉඩමේ පොඩි කඩ කමරයද සාදා ඇත.

ජයබූමි ඔප්පුවක් ඇත . නිරවුල් ඔප්පු

මිල ගනන් ලක්ෂ 90

පර්චස් 140

Whatsapp : 0768 110 124

Contact : 0712 619 302









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580